Saturday, June 12, 2021

Azolla සත්ත්ව ආහාර in Srilanka - Buy 0740238997

 

ඉතා පහසුවෙන් ඔබටම ඔබගේ ගොවිපලේ වගාකළ හැක. දැන්ම අමතන්න -0740238997
අසොලා මව්ශාක - පාර්සලය ලැබීමෙන් පසු මුදල් ගෙවන්න
ලංකාවෙ ඔනැම තැන්කට ප්රවාහනය කළ හැක | දැන්ම අමතන්න -0740238997
• පශු සම්පත් සංවර්ධන අධිකාරිය මගින් විවිධ ව්යාපෘති මගින් ලංකාවේ ගොවියන් අතර මෙම Azolla වගාව ප්රචලිත කරමින් සිටී.
• කිරි ගවයන් , එළුවන් , බැටලුවන් , ගම් කුකුළන් , කළුකුම් , වටුවන් වැනි සියලුම ගොවිපළ සතුන් සදහා ඉතා යෝග්ය ස්වභාවික ආහාරයකි.
• වරක් මිලදී ගත් පසු ඔබටම ඔබේ ගොවිපළ තුල වර්ධනය කරගත හැකි නිසා රට ලොක් ඩවුන් කලද ආහාර හා පෝෂණය සතුන් හට එක ලෙස මෙමගින් ලබා දිය හැක.
• ඔබට සතුන් ට වැයවෙන ආහාර සදහා යන වියදමෙන් 50%ක් ඉතිරි කරගත හැක.
• කිරි ගවයන් හට ඇසොල්ලා අමතරව ලබා දීම තුලින් කිරි නිෂ්පාදනය 15%ක් වැඩි වේ.
• කුකුළන් හට ඇසොල්ලා ලබා දීම තුලින් බිත්තර නිෂ්පාදනය හා සතුන් ගේ වර්ධනය වැඩි වේ.
• අඩි 6×4 ටැංකියක් තුළින් දිනපතා 1kg ක අස්වැන්නක් ලබා ගත හැක.
• දිවයින පුරා බෙදා හැරීම
• වැඩි විස්තර හා ටැංකි සෑදීමට උපදෙස් ලබා ගැනීමට අමතන්න..
0740238997
ඇසොල්ලා හී අන්තර්ගතය 💥
අසොල්ලා ප්රෝටීන, අත්යවශ්ය ඇමයිනෝ අම්ල, විටමින් (විටමින් ඒ, විටමින් බී 12, බීටා කැරොටින්), වර්ධන ප්රවර්ධකයන් අතරමැදි සහ කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, ෆෙරස්, තඹ, මැග්නීසියම් ඇතුළු ඛනිජ වලින් පොහොසත් ය. වියළි බර පදනමක් මත, ඇසොල්ලා හි 25-35% ප්රෝටීන් අන්තර්ගතයක්, 10-15% ඛනිජ අන්තර්ගතයක් සහ 7-10% ක් ඇමයිනෝ අම්ල, ජෛව ක්රියාකාරී ද්රව්ය හා ජෛව පොලිමර් සංයෝගයකින් සමන්විත වේ අසොල්ලාහි කාබෝහයිඩ්රේට් සහ තෙල් අන්තර්ගතය ඉතා අඩුය.

No comments:

Post a Comment